Lilo & Stitch (2025)
"පිටසක්වල ජාන අත්හදා බැලීමකින් බිහි වූ දරුණු ජීවියෙක්"
IMDB 7 🔥
Action/Adventure/Comedy/Drama/Family/Fantasy/Sci-Fi
Story Line
කතාව මෙහෙමයි. අභ්‍යවකාශයේ පිටසක්වලයන්ගේ එක ජාන විද්‍යාත්මක සොයාගැනීමක වැරදි ප්රථිඵලයක් විදියට තමා අපේ Stitch ව එන්නේ.
මේකෙදි මෙයාව හිර කරනවා කොහොම හරි මෙයා මේකෙන් පැනලා පෘථිවියට එනවා.
මෙයාව අල්ලගන්න පිටසක්වල ජීවියො දෙන්නෙකුත් මිනිස් පෙනුමක් ක්ලෝන් කරගෙන පෘථිවියට එනවා. ඒ එක්කෙනෙක් තමා Stitch නිර්මාණය කරපු Dr.Jumba Jupiva. මෙයා එන්නේ Experiment 626 එහෙමත් නැත්තම් Stitch ව අල්ලලා ගෙනාවොත් මෙයාගෙ ලැබ් එක ආයෙ මෙයාට දෙනවා කියලා මෙනවිය කියපු නිසා.
ඉතින් ලිලෝ කියන්නෙත් අක්ක එක්ක ජිවත් වෙන අම්මා තාත්තා නැති කෙල්ලෙක්. මෙයාට යාලුවෙක්වත් නෑ.මේ කෙල්ලට අවුරුදු 6යි. ඒ උනාට ගොඩක් දගයි.
ලිලෝ සහ ස්ටිච් හම්බවෙන්නෙ කොහොමද ?දෙන්නත් එක්ක මොන වගේ වැඩ කරයිද ? පිටසක්වල නියෝජිතයන් ස්ටිච්ව අල්ල ගනීද ?
ඉතිම් මෙයාලට අල්ලගන්න පුලුවන් වෙයිද ? මේ දරුණු ජිවියා පෘථිවියට ඇවිත් මොන වගේ විනාශ කරයිද ???
SUBTITLE BY SINHALA FILM & TELEDRAMA (RUWI - SFT TM)