"හදවත ඇතුලේ යක්ෂයෙක්ව හිර කරන් ඉන්න පුංචි කොල්ලා"
🔥සිනමා ඉතිහාසයේ වැඩිම ආදායම්ක් ඉපයූ චිත්රපට ලැයිස්තුවේ පස්වෙනි තැන NEZHA 2 (2025)
IMDB 8.2
Animation/Action/Advrnture/Drama/Fantsy
📰 Story Line
1 බලපු අය දන්නවනේ අන්තිමට nezha ටයි aobin ටයි ආත්ම දෙක විතරක් ඉතුරු වෙනවා ශරීරයක් නැතුව. මේකපටන් ගනිද්දිම අපිට පෙන්නන්නේ නෙළුම් මල භාවිතා කරලා මේ දෙන්නට ශරීර දෙකක් ආයෙ ලබා දෙන්න. කොම හරිනේෂාට ශරීරයක් හම්බෙනවා හැබැයි Aobing ට බැරි වෙනවා.
ඒ නිසා දෙවනි පාර උත්සාහ කරන්න කලින් Nezha ට දෙවි කෙනෙක් වෙන්න වෙනවා. ඒත් යක්ෂ ශක්තිය තියාගෙන දෙවිකෙනෙක් වෙන්න කරන්න තියන අභියෝග ටික කරන්න බෑ. ඒ නිසා Aobing සහ Nezha දෙන්නම Nezha ගෙ ශරීරයේතමයි ඉන්නේ
Nezha නිදි පෙත්තක් බිව්වම Aobing ශරීරය පාලනය ගන්නවා
කුතුහලයෙන් බලන්න පුලුවන් ලස්සන කතාවක් මේකේ යන්නේ 😍
Download බටන එක Click කරලා Download Menu එකට ආවෙ නැත්තම් back කර නැවත මෙම පිටුවට පැමිණ Download Click කරන්න