The Legen Of Ochi 2025
"ඔචී පුරාවෘතය"
Adventure/Family//Fantasy
ඔන්න අද ඔයාලට අරගෙන ආවේ මේ අවුරුද්දේ අලුතින්ම රිලීස් උන The Legend Of The Ochi කියන ලස්සනමලස්සන චිත්රපටයක්. ඒ වගේම තමා මේක IMDB 6.2 ඉහළ ප්රතිශතයක් වගේම Rotten Tomatoes 77%ක ඉහලඅගයක්ද අරගන්න සමත් වෙලා තියනවා. පටන් ගත්ත වෙලාවෙ ඉදන් කුතුහලයෙන් බලන්න පුලුවන් කැලෑවත් එක්කසම්බන්ධ ලස්සන කතාවක්
📰 Story Line
කතාව ගැන කියනවා නම්, යූරි කියලා තරුණ ගැහැණු ළමයෙකු ඕචි කියලා කියන (කැලෑ සතුන් විෂේශයකක්)සුරතලයට හදාගන්න ආසාවෙන් ඉන්නේ, කොහොම හරි ඇය රැළෙන් ඉතිරි වූ ඕචි පැටවෙකු සොයා ගෙන,ඇය එමසත්වයා තම පවුල සමඟ එකතු කරන්න වනාන්තරයේ ඇතුලට යනවා.ඒ වගේම යූරිට භයානක අභියෝග වලටත් මුහුණදෙන්න සිද්ද වෙනවා.
Download බටන එක Click කරලා Download Menu එකට ආවෙ නැත්තම් back කර නැවත මෙම පිටුවට පැමිණ Download Click කරන්න