Prisoners Of The Sun (2013
"අවුරුදු දහස් ගානකට පෙර වැළලුනු ඊජිප්තූ පිටසක්වලයන්ගේ කතාව"
Action/Adventure/Horror/Mystery
----------------------------------------
📰 Story Line
කතාව ගැන කිව්වොත් චිත්‍රපටිය පටන් ගනිද්දිම අපිට පෙන්නනවා මානව වර්ගයා තාමත් කිසිම දෙයක් දන්නැති කාලයේදීඔසිරිස් කියලා හදුන්වන අමුත්තන් පිරිසක් අහසෙන් පෘථිවියට ඇවිල්ලා තියනවා කියලා.
මේ මිනිසුන් දෙවිවරුන්ට කවදාවත් දැකල නැති තෑගි තමයි ලබාදීලා තියෙන්නේ. ඒ ගොල්ලන් තාරකා විද්‍යාව ගෘහනිර්මාණ ශිල්පය වගේම සංස්කෘතිය වගේ ගොඩක් දේවල් මිනිස්සුන්ට ලබා දීලා තියනවා. හැබැයි මේ තැගි ඇත්තටමනිකම් නෙමෙයි දීලා තියෙන්නෙ, මොකද මිනිස්සුන්ට සිද්ද උනා හිතුවෙවත් නැති විදියට ගෙවන්න.
ඔසේරිස්ලට පෘථිවිය ඕන වෙලා තිබුනත්, ඒ කාලේ හිටිය පාරාවො දෙවියන් එක්ක එකතු වෙලා සටන් කරලා තියනවා. අපිට පෙන්නනවා ඔසේරිස්ලා ඒගොල්ලන්ගෙ රජතුමාව පෘථිවියට කැදවන්න හදන්නේ
අවුරුදු 5000 වරක් තරු ටික නිවැරදි රේඛාවකට එකතු උන ගමන් ඔසේරිස්ලගේ රජතුමාට පුලුවන් ඒගොල්ලන්ගේග්රහලෝකේ ඉදන් පෘථිවියට එන්න. හැබැයි ඒ උනත් පාරාවො රජතුමාට පුලුවන් වෙලා තියනවා මේ ගොල්ලන්ගේ ප්ලෑන්එක කඩාදාන්න.ඒ වගේම හිරු දෙවියන් සයේරස් එයාගේ ආලෝකය භාවිත කරමින් මේ ගොල්ලන්ව සිර කරලා තියනඅතර ලිබ්රියන් කියලා තියන සිරකුටියේ තමයි සිරකරලා තියෙන්නෙ.
සමහර මිනිසුන් ඒ ජීවීන් කරන්න හදපු දේ හරි කියලා හිතන අතර එයාලා බලාපොරොත්තු වෙනවා මේ ජීවින් නැවතපෘථිවියට පැමිනෙනවා කියලා. ඉතින් මේ මිනිසුන් ඒ ජීවින් නැවත එනකම් බලාගෙන ඉන්නේ
පුරාවෘතයේ කියවෙන විදියට තරු ටික නැවතත් එකතු උනාම මෙයාලා නැවත පෘථිවියට එනවා
ඔන්න ඉතින් කුතුහලය වැඩි වෙන්න කතාවේ මුලින්ම පෙන්නන හයිලයිට් කොටස සාරාංශ කරා 😁❤️ මේ ජිවීන් නැවතපෘථිවියට ඇවිත් පෘථිවිය අල්ලගනීද ??
අනිවාරෙන් ෆිල්ම් එක හොදනම් කමෙන්ට් එකක් දාගෙන යන්න
SUBTITLE BY SINHALA FILM & TELEDRAMA (SFT TM)
Download බටන එක Click කරලා Download Menu එකට ආවෙ නැත්තම් back කර නැවත මෙම පිටුවට පැමිණ Download Click කරන්න