Abhilasham 2025
"පාසල් කාලයේදී ඇති වූ ආදරය අවුරුදු ගණනාවකට පසු නැවත ආවොත්?? "
දැන් ඉතින් මලයලාම් කියන්නේ තනිකරම පිස්සුවක්. ඉස්සර වගෙ නෙමෙයි දැන් මලයලාම් ෆිල්ම් වෙනස්ම විදියකට ප්රේක්ෂකයන්ගේ ආකර්ෂනය දිනාගන්නව නිකම් හරියට මැජික් එකක් වගේ 😐. ඔන්න අදත් අරගෙන ආවේ ප්රේක්ෂකයන්ගෙ ප්රතිචාර,ආකර්ෂනය ලබාගෙන IMDB දශකයේ 8.4ක වඩාත් ඉහලම අගයකුත් ලබාගෙන මේ අවුරුද්දෙ අලුතින්ම රිලීස් උන "අභිලාෂම්" කියන චිත්රපටය. ඉතින් අපි කතාවේ තේමාව පැත්තට හැරුනොත් ,
Story Line
අභිලාෂ් කියලා තරුණයෙක් ඉන්නවා. එයා ස්කෝලේ යන කාලේ ඉදලා ශෙරින් කියලා කෙල්ලෙක්ට ආදරේ කරනවා. ඒත් අභිලාෂ්ට මේක මේ කෙල්ලට කියන්න තරම් අභිලාෂ්ට එඩිතරකමක් ඒ කාලේ තිබිලා නෑ. ඔන්න දැන් ශෙරින් කියන කෙල්ල අවුරුදු ගානකට පස්සෙ ආයෙත් ගමට එනවා. හැබැයි නිකම්ම නෙමෙයි දියණියක් ඉන්න වැන්දඹුවක් විදියට.
මේ සැරේ අභිලාෂ් එයාගෙ ආදරය ශෙරින්ට කියයිද ??
SUBTITLE BY SINHALA FILM & TELEDRAMA (SFT TM)
Download බටන එක Click කරලා Download Menu එකට ආවෙ නැත්තම් back කර නැවත මෙම පිටුවට පැමිණ Download Click කරන්න