Chaurya pathaam 2025
"බැංකු මංකොල්ලය"
🔥IMDB 6.8
Crime/Comedy/Drama
ඔන්න අද අරගෙන ආවේ මේ අවුරුද්දේ අලුතින්ම රිලීස් උන තෙලිගු චිත්රපටියක් වන chauryaa pathaam කියනචිත්රපටය. මේක මේ වෙද්දි IMDB 6.8ක ඉහල ප්රතිශතයක් සමග ඉහල ප්රේස්ෂක ප්රතිචාරත් ලැබිලා තියනවා. පැය 2 පුරාවට කුතුහලය , කොමඩි එක්ක බලන්න පුලුවන් සුපිරිම චිත්රපටයක්
Story Line
වේදන්ත් රාම් (ඉන්ද්ර රාම්) චිත්රපටවල සහකාර අධ්යක්ෂවරයෙකු ලෙස සේවය කරන අතර එයාගේ ආසාවඅධ්යක්ෂකවරෙයෙක් වෙන්න. ඉතින් අවුරුදු ගාණක් ගියත් ව්යාට එයාගෙ හීනෙට යන්න බැරි වෙනවා.ඉතින් එයා එයාගෙයාලුවො වෙන ලක්ෂ්මන් (මැඩී), බෝම්බ නාශක බබ්ලු (මාස්ට් අලි) සහ මුදලට ඕනෑම දෙයක් කරන ජැක් (අංජි) එක්කධනපාලි කියන ගමට ගිහින් බැංකුවක් මංකොල්ල කන්න ප්ලෑන් කරනවා. ඉතින් මෙයාලට බැංකුව මංකොල්ල කන්නපුලුවන් වෙයිද? මොන වගේ කරදර වලට මුහුණ දෙන්න වෙයිද කියලා දැනගන්නනම් චිත්රපටිය බලන්නම වෙනවා
SUBTITLE BY SINHALA FILM & TELEDRAMA (SFT TM)
Download බටන එක Click කරලා Download Menu එකට ආවෙ නැත්තම් back කර නැවත මෙම පිටුවට පැමිණ Download Click කරන්න