How To Train Your Dragon (2025)
" ඔබේ මකරාව පාලනය කරගන්න "
🔥IMDB 8.2
Action/Adventure/Comedy/Drama/Family/Fantasy/Sci-Fi
ඔයාලා හැම කෙනෙක්ම වගේ How To Train Your Dragon පලවෙනි චිත්රපටය අනිවාරෙන්ම බලලා ඇති. ඒකෙමStory එකම තමා යන්නේ. ලොකු වෙනසක් නෑ. එකම එක වෙනස තමයි මේක ලයිව් ඇක්ෂන්. හැබැයි එකම කතාවඋනත් මේ ලයිව් ඇක්ශන් චිත්රපටයට ඉහල ප්රේක්ෂක ප්රතිචාර ලැබිලා තියනවා. ඒ වගේම තමා IMDB 8.2 ඉහලමඅගයකුත් හිමිවෙලා තියනවා.
පලවෙනි චිත්රපටය නොබලපු අයට යටින් story Line එක දාන්නම්
📰 Story Line
කතාව ඇරඹෙන්නෙ Hiccup කියන නව යොවුන් වයසෙ ඉන්න වයිකිං ගැටයගෙන්. මෙයාලගෙ බර්ක් කියන දිවයිනටතියෙන ලොකුම තර්ජනය තමයි මකරු. හරියට අපේ රටේ මදුරු තර්ජනේ වගේ මෙයාල තඩි මකරුන්ගෙ ප්රහාර වලින්පීඩා විඳිනවා. ඉතිං මකරෙක් මරණවා කියන්නෙ මේ දිවයිනේ මාර වැඩක්. මරණ මකරගෙ වර්ගය අනුව තමයිසැලකිලි. නිකං සුපර් ස්ටාර් වගේ
රටේ තරුණ ළමයි පුංචි කාලෙ ඉඳන් පුරුදු වෙන්නෙත් මකරු මරන්න තමයි. නමුත් වැඩේ කියන්නෙ අපේ හිකප්ට මකරුමරණ වැඩේ අල්ලන්නෙ නෑ. එයා ඒ වෙනුවට මකරු අල්ලන්න මැෂිමක් හදනව.
පළවෙනි ටෙස්ටිං එකෙන්ම එයා මකරෙක් අල්ලගන්නව. ඒත් ලේසි පාසු එකෙක් නෙවෙයි. පොත් පත්වල වත් විස්තරනැති අති භයානකම සහ විනාශකාරීම මකරෙක්. ඒ වුණට මේ හිකප්ට හම්බවෙන මකර හිතපු තරම් කළු නෑ. හිකප්මේ මකරව යාළු කරගන්නව. හොර රහසේ මෙයා එයාගෙ පිටේ නැගල රවුම් ගහනව. ඉතිං අන්තිමට මොනව වෙයිද? රටේ අනිත් කට්ටිය මේක දැනගත්තම මොකක් කරයිද?
SUBTITLE BY SINHALA FILM & TELEDRAMA
Mokakda machan meke password eka
ReplyDeleteMe video eke. How To Train Your Dragon 2025 | Full Movie StoryLine Sinhala Explaining
Deletehttps://youtu.be/zjjykSp8ucw
Mokadda meke password eka
ReplyDeletehttps://youtu.be/zjjykSp8ucw
DeleteMeka camara coppyk 2.6GB aparade download kare,site eka original quality ekakda coppy ekakda kiyala bala ganna daanna neththam aparade 2.6GB deta camara coppyakata 😣
ReplyDeleteyoutube video eka pennanne na errow ekak watenawa
ReplyDeletepassword eka mokak da
youtube video eka wada na
ReplyDeletepassword eka mokak da
Meke password eka mokakda...password eka ganna yt link eka wada na ne
ReplyDelete